හයිටි රාජ්‍යයේ 283 ක් මරුට

Friday, 07 October 2016 - 9:28

%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+283+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මැතිව් සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවු ආපදා මත හයිටි රාජ්‍යයේ පුද්ගලයන් 283 දෙනෙකු මියගොස් තිබෙනවා.

හයිටියේ දකුණු ප්‍රදේශයේ නගරයක පමණක් 50 දෙනෙකු මරණයට පත්ව ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කලේ.

නිවාස තිස් දහසකට වැඩි ප්‍රමාණයක් සම්පුර්ණයෙන් විනාශයට පත්වී තිබෙනවා.

මේවන විට මැතිව් සුළි කුණාටුව මේවන විට අමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය දෙසට ගමන් කරමින් පවතින බවයි කාලගුණ අංශ ප්‍රකාශකර ඇත්තේ.