මියන්මාරයට පනවා තිබූ සම්බාධක ඇමරිකාව ඉවත් කරයි

Saturday, 08 October 2016 - 10:29

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මියන්මාරයට එරෙහිව ඇමරිකාව පනවා තිබූ සම්බාධක ජනාධිපති බැරක් ඔබාමා විසින් ඊයේ ඉවත් කර තිබෙනවා.

මියන්මාරයේ හමුදා පාලනයක් පැවති සමයේදී මෙම සම්බාධක පනවා තිබුණේ එහි ප්‍රතිපත්ති ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින්.

2015 වසරේ නොවැම්බර් මාසයේ පැවති ඓතිහාසික මැතිවරණයෙන් පසු මියන්මාරය ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා පියවර රැසක් ගෙන ඇති බවයි සම්බාධක ඉවත් කරමින් ජනාධිපති ඔබාමා ප්‍රකාශ කළේ.


ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More