ගල්ගමුවේ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

Saturday, 08 October 2016 - 12:09

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගල්ගමුව - වන්නිඅමුණුකොල ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද අලූයම මෙම පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී බරපතල තුවාල ලැබූ මොහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 76 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි තුන්දරු පියෙක්.



  ඡායාරූප ගල්ගමුව  ජනක රොෂාන්