කැත්තට පොල්ල වෙන්න එපා - පොලිස්පති, පොලිසියට කියයි

Sunday, 09 October 2016 - 6:48

%E0%B6%9A%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රාජකාරියේ යෙදීමේදී මහජනතාවට සංවේදීවෙමින් වක්‍ර පිළිවෙතක් අනුගමනය නොකර සෘජුව කටයුතු කරන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දර තම නිලධාරින්ට ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ මහනුවර - පූජාපිටිය නගරයේ අලූතින් ස්ථාපිත කළ පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්.