දෘෂ්ඨි ආබාධ සහිත පුද්ගලයින් ලක්ෂ 15 ක්

Monday, 10 October 2016 - 13:47

%E0%B6%AF%E0%B7%98%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%92+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+15+%E0%B6%9A%E0%B7%8A
විවිධ දෘෂ්ඨි ආබාධ සහිත පුද්ගලයින් ලක්ෂ 15කට අසන්න පිරිසක් මෙරට සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ කළා.

වර්තමානය වන විට බෝ නොවන රෝගවල වර්ධනයක් පැවතීම සහ අවිධිමත් ආහාර රටාවන් මීට හේතු වී ඇති බවයි ඔහු කියා සිටියේ.

ලෝක දෘෂ්ඨි දිනය වෙනුවෙන් අද ජාතික අක්ෂි රෝහල් ශ්‍රවණාගාරයේ පැවති උත්සවයක් අමතමිනුයි  සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙම කරුණු අනාවරණ කළේ.


රටම බලා සිටින පළමු ඡන්ද ප්‍රතිඵලය ගැන අලුත්ම ඉඟිය මෙන්න
Tuesday, 04 August 2020 - 20:16

රටම බලා සිටින පළමු ඡන්ද ප්‍රතිඵලය ගැන අලුත්ම ඉඟිය මෙන්න කොමිසමේ... Read More

අංගොඩ ලොක්කාගේ ඡායාරූප සැසදේ
Tuesday, 04 August 2020 - 19:42

ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා වන මද්දුමගේ චන්දන ලසන්ත... Read More

ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන්
Tuesday, 04 August 2020 - 19:35

මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම... Read More