වන අලි ප්‍රහාරයකින් 60 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Monday, 10 October 2016 - 14:02

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+60+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
පොළොන්නරුව - අරලගංවිල - නවමිල්ලාලන ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ එල්ල වූ මෙම වනඅලි ප්‍රහාරයෙන් මියගොස්  ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු මනම්පිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව අරලගංවිල පොලිසිය සදහන් කළා.