රත්තොට බස් නැවතුම්පොල අසල ගසක් මත නැගී පුද්ගලයෙකු විරෝධතාවයක

Monday, 10 October 2016 - 14:11

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A
රත්තොට බස්නැවතුම්පල අසල ගසක් මත නැගී පුද්ගලයෙකු මේ වනවිට විරෝධතාවක නිරත වනවා.

ඒ තම මෝටර් රථය රත්තොට පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු අල්ලස් මුදලක් ඉල්ලූ බවට චෝදනා කරමින්.

මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ රත්තොට - බෝගම්බර - කයිකාවල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු බව එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සදහන් කළා.

මොහු එල්ල කරන චෝදනාව පිලිබදව අදහස් දැන ගැනීමට රත්තොට පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළත් එය ව්‍යර්ථ වුණා.


අංගොඩ ලොක්කාගේ ඡායාරූප සැසදේ
Tuesday, 04 August 2020 - 19:42

ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා වන මද්දුමගේ චන්දන ලසන්ත... Read More

ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන්
Tuesday, 04 August 2020 - 19:35

මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම... Read More

දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More