ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Monday, 10 October 2016 - 14:57

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
කුරුණෑගල - මුත්තෙට්ටුගල - අරලියඋයන දුම්රිය හරස් මාර්ගයේ අද පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් කුඩා දරුවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

වැල්ලව පොලීසිය කියා සිටියේ කොළඹ සිට යාපනය දක්වා ගමන් ගත් දුම්රියක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

තුවාල ලැබූ කුඩා දරුවන් දෙදෙනා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.