පේරාදෙනිය වළේ නාට්‍ය නවතී ?

Tuesday, 11 October 2016 - 8:22

%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%85%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93+%3F
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ එදිරිවීර සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ පසුගිය 9 වන දා ආරම්භ වූ  නාට්‍ය උළෙල ඊයේ සිට අවලංගු කර තිබෙනවා.

ඒ, ඉරිදා දිනයේ වේදිකාගත වූ නාට්‍යයකට බිත්තර ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන්.