හෘදයාබාධයක් හේතුවෙන් මාලනී ෆොන්සේකා රෝහල්ගත කරයි

Tuesday, 11 October 2016 - 10:24

%E0%B7%84%E0%B7%98%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B7%93+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හෘදයාබාධයක් හේතුවෙන් නිළි රැජින ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා මහත්මිය පසුගියදා රෝහල් ගතකළා.

කෙසේ වෙතත් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකදී ඇය සැත්කමට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ ඇයට සෙත්පතා අද සවස බෙල්ලන්විල රජ මහා විහාරයේදී බෝධි පූජා පිංකමක් පැවැත්වීමටද සියලු කටයුතු සුදානම් කර ඇති බවයි.