අධිවේගී මාර්ගයට විශේෂ වේග සීමාවන්

Tuesday, 11 October 2016 - 13:14

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A
අධිවේගී මාර්ගයේ සිදුවන අනතුරු අවම කිරීම සඳහා ඉදිරි මාසය තුළ විශේෂ වේග සීමාවන් ස්ථාපිත කරන බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ එස්.  ඕපනායක පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ එමගින් වේග සීමාවන් උල්ලංගණය කරන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද පහසු වන බවයි.

එසේම දක්ෂිණ අධිවේදී මාර්ගයේ දැනට පවතින ආරක්ෂිත වැටට අමතරව පිටතින් වන සතුන් අධිවේගී මාර්ගයට ඇතුළු වීම වැළැක්වීම සඳහා තවත් ආරක්ෂිත වැටක් ඉදිකරන බව ද ඔහු කියා සිටියා.

 


දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More

අල්ලස් ලබා ගත් ප්‍රාදේශීය සභා කාර්යාල සහායකවරයෙකුට සිරදඬුවම්
Tuesday, 04 August 2020 - 18:58

ඉඩමක් පවරා ගැනීම සඳහා ලිපියක් සකස් කරදීමට රුපියල් 2000 ක අල්ලස්... Read More

දඹුල්ලේ සම්භාහන මධ්‍යස්ථාන දෙකක් වටලයි
Tuesday, 04 August 2020 - 18:53

කොවිඩ් වසංගතය හේතුවෙන් සම්භාහන මධ්‍යස්ථාන සඳහා අවසර ලබාදී... Read More