මෙරට විද්‍යාඥයින් පිරිසක් නෙදර්ලන්ත ජූරි සභාවකට කරුණු කියයි

Wednesday, 12 October 2016 - 7:49

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A5%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A2%E0%B7%96%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වකුගඩු රෝගයට මූලික හේතු කාරකයක් වන කෘෂි රසායනයන් නිපදවන නෙදර්ලන්ත සමාගමකට එරෙහිව එරට ජූරි සභාවකට සාක්ෂි ඉදිරිපත් කිරීමට මෙරට විද්‍යාඥයින් කණ්ඩායමක් තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී ඊට අදාළව කටයුතු කිරීමට මෙරට විද්‍යාඥයින් කණ්ඩායමක් නෙදර්ලන්තය බලා පිටත්ව යනු ඇති.

අද සිට ලබන 19 වනදා දක්වා නෙදර්ලන්තයේ - හේග් නුවර දී අදාළ සමාගමට එරෙහිව රටවල් 15ක සහභාගීත්වයෙන් යුතුව ජූරි සභාවක් පැවැත්වෙනවා.