ට්‍රම්ප්ගෙන් තවත් විවේචනයක්

Wednesday, 12 October 2016 - 7:56

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ කථානායක පෝල් රයන් දුර්වල පරිපාලකයෙකු බව රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ  පෝල් රයන් එම තනතුරට සුදුසු නොවන අයෙකු බවයි.

පෝල් රයන් ද නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පක්ෂයයි.

කෙසේ වෙතත්, පසුගිය දා සෙනෙට් මණ්ඩල කථානායක පෝල් රයන් ප්‍රකාශ කළේ තමන් මෙවර ජනාධිපතිවරණයේදී ඩොනල්ඞ් ට්‍රම්ප්ට සහාය නොදක්වන බවයි.