කෑගල්ලේදී ලොරි රථයක් මතට ගසක අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

Wednesday, 12 October 2016 - 8:05

%E0%B6%9A%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
කෑගල්ල - නෙළුම්දෙනිය ප්‍රදේශයේ දී ලොරි රථයක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද අලුයම කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබියදීයි මෙම ලොරි රථය අනතුරට ලක්ව ඇත්තේ.  

සිද්ධියෙන් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ සහයකයා කෑගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔවුන් තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.