පොලිසියට භාරවූ ගායක චිලී කියපු කතාව

Wednesday, 12 October 2016 - 10:31

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A0%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
පසුගිය 6 වැනිදා පැලවත්ත - විජිතපුරදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් පොලිසියට භාරවූ ගායක චිලී හෙවත් තිලංක විදූෂ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.