ව්‍යවස්ථා යෝජනා හෙළි කරන්න-ඒකාබද්ධ විපක්ෂය

Wednesday, 12 October 2016 - 13:47

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA
නව ව්‍යවස්ථාව සකස් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ඉදිරිපත් වී ඇති යෝජනා ආණ්ඩුව විසින් ප්‍රසිද්ධ කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකට  එක්වෙමින් සඳහන් කළේ සකස් කරන නව ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් තොරව සම්මත කිරීමට ඉඩක් නොමැති බවයි.