සීගිරියේ රිය අනතුරකින් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට

Wednesday, 12 October 2016 - 15:13

%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
සීගිරිය - තෙන්නකෝන් මාවත ප්‍රදේශයේ දී කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද දහවල් සිදුවූ අනතුරකින් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා සීගිරිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සදහන් කළේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවියක්.

රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.