CID ය , FCID ය, දේශපාලනය මත කටයුතු කරන්නේ නම් තීරණයක් ගන්නා බව ජනපති කියයි

Wednesday, 12 October 2016 - 18:07

CID+%E0%B6%BA+%2C+FCID+%E0%B6%BA%2C+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව, කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ප්‍රකාශ කළා.

පදනම් ආයතනයේදී පැවති සත්විරු සන්හිද නිවාස හා ඉඩම් හිමිකම් ප්‍රදානෝත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.