ජී.එස්.පී ගන්න අගමැති බ්‍රසල්ස් නුවරට

Wednesday, 12 October 2016 - 18:08

%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7
ලබන සතියේ බ්‍රසල්ස් නුවර සිදුකරන සංචාරයේදී ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය යළි ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

කොළඹ දී අද (12)  පැවති 16 වන ලෝක අපනයන සංවර්ධන සමුළුවේ පළමු සැසිවාරයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අපනයන වෙළදපොල තුළින් සේවා සහ නිෂ්පාදන පුළුල් කිරීම වත්මන් රජයට පවතින සැබෑ යුද්ධය බවයි.