පොලිසියේ 11,000 ක් රැකගන්න කාන්තාවන් 9 දෙනෙක්

Wednesday, 12 October 2016 - 18:25

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+11%2C000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
පොලිස් නිලධාරිනියන්ට පොලිස් ස්ථාන තුලදී මුහුණදීමට සිදුවන ලිංගික හිංසන සහ වෙනත් ගැටලූකාරි තත්ත්වයන් විසදීම සදහා පළාත් 09 ම ආවරණය වන පරිදි පොලිස් අධිකාරිවරියන් 9 දෙනෙකු පත් කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා.

එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ පොලිස් නිලධාරිනියන්ට නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් ද සකස් කර ඇති බවයි.