අගමැති මෝදිට රාවන ශක්ති සංවිධානයේ විරෝධය

Thursday, 13 October 2016 - 7:39

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%A7+%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%B1+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රාවණා රජු සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය තරයේ හෙළා දකින බව රාවණා ශක්ති ජාතික සංවිධානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සදහන් කළේ ඒ සම්බන්ධයෙන් තම සංවිධානය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට කනස්සල්ල පළ කරන බවයි.

ත්‍රස්තවාදයට එරෙහි ලොව ප්‍රථම සටන, රාවණා රජුට එරෙහිව රාම කුමරු කළ සටන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබුණේ ලක්නව්හිදී පැවති උත්සවයකට එක්වෙමින්.