නයිජීරියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අටක් මරුට

Thursday, 13 October 2016 - 9:34

%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A2%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
නයිජීරියාවේ බෝනෝ ප්‍රාන්තයේ අද අලුයම සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් අටදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර ඇත්තේ කාන්තාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වයඹදිග මයිදුබුරි ප්‍රදේශයේදී ආරක්ෂක අංශවලට අයත් මෝටර් රථයක් එල්ලකරගෙන සිදුවූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 15 ක්.