බෙහෙත් ශාලාවක් පිටුපසින් අභිරහස් මළ සිරුරක් හමුවෙයි (ඡායාරූප)

Thursday, 13 October 2016 - 10:27

%E0%B6%B6%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගලෙන්බිදුණුවැව පඩිකාරමඩුව බෙහෙත් ශාලාව පසු පස තිබී මළ සිරුරක් හමුවී තිබෙනවා.

හමුවූ  මළ සිරුර එම බෙහෙත් ශාලාවේ හිමිකරුගේ බවට හදුනාගෙන ඇති අතර ඔහු 76වන වියේ පසුවූ  දේශීය වෛද්‍යවරයෙක්.

මෙය මරණය ඝාතනයක්ද යන්න පිළිබද සැක මතුවී ඇතයි වාර්තාවනවා.

මළ සිරුර සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා සිරුර අනුරාධපුර රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ වැඩි දුර පරික්ෂණ කටයුතු ගලෙන්බිදුණුවැව පොලිසිය විසින්  සිදුකරයි.





ඡායාරූප- ගලෙන්බිදුණුවැව   බාලසුරිය චින්තක