ජනිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත FCIDයට

Thursday, 13 October 2016 - 11:21

%E0%B6%A2%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B8+%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+FCID%E0%B6%BA%E0%B6%A7
ජාතික නිදහස් පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත අද පැමිණ තිබෙනවා.

පසුගිය රජය සමයේ නිවාස සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරි අධ්‍යක්‍ෂවරයෙකුව සිටියදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි ඔහු මෙලෙස මෙම කොට්ඨාශය වෙත කැඳවා ඇත්තේ.

පෙරවරු 9.30 ට පමණ මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨශය පැමිණි ඔහුගෙන් මේ වනවිටත් ප්‍රශ්ණ කරමින් සිටින බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.