වතු කම්කරු විරෝධතාවක් නිසා කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා

Thursday, 13 October 2016 - 11:32

%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+-+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
වතු කම්කරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ රන්වල මන්සන්ධියේ සිට පා ගමනින් පැමිණි වතු කම්කරුවන් කෑගල්ල නගරයේ මාර්ගය අවහිර කරමින් බිම වාඩිවී සිටින බවයි.

දෛනික වැටුප,රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම විරෝධතාවයේ නිරතවත්නේ.

ඊයේ දිනයේද මොවුන් කෑගල්ල නගරයට පැමිණ විරෝධතාවයේ නිරතවුණා.

මේ අතර දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස බල කරමින් අද පෙරවරුවේ ඌව පරණගම - රතඹ මන්සන්ධියේද විරෝධතාවක් පැවැත්වුණා.





අල්ලස් ලබා ගත් ප්‍රාදේශීය සභා කාර්යාල සහායකවරයෙකුට සිරදඬුවම්
Tuesday, 04 August 2020 - 18:58

ඉඩමක් පවරා ගැනීම සඳහා ලිපියක් සකස් කරදීමට රුපියල් 2000 ක අල්ලස්... Read More

දඹුල්ලේ සම්භාහන මධ්‍යස්ථාන දෙකක් වටලයි
Tuesday, 04 August 2020 - 18:53

කොවිඩ් වසංගතය හේතුවෙන් සම්භාහන මධ්‍යස්ථාන සඳහා අවසර ලබාදී... Read More

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 06ක් වාර්තාවෙයි
Tuesday, 04 August 2020 - 18:46

තවත් ආසාදිතයන් 06 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More