ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කැපවන බව ජනපති කියයි

Thursday, 13 October 2016 - 12:51

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අනුරාධපුරය - ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී ප්‍රථම කාන්තා ගොවි සමුළුවට අද පෙරවරුවේ එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම උදෙසා සියලු දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් සිය වගකීම උපරිමව ඉටුකළ යුතු බවයි.