වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට (ඡායාරූප)

Thursday, 13 October 2016 - 14:39

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පොළොන්නරුව - විජයරාජපුර ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය සදහන් කළේ අද උදෑසන පාපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම පුද්ගලයා වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ විජයරාජපුර ප්‍රදේශයේම පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙක්.



ඡායාරූප - පොළොන්නරුව රොෂාන් තුෂාර