60 පැනලත් සතියට දින 06ක් ජිම් යන ආච්චි (ඡායාරූප)

Friday, 14 October 2016 - 9:29

60+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+06%E0%B6%9A%E0%B7%8A++%E0%B6%A2%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%86%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් සදහා සතියකට දින 06ක් කායවර්ධන මධ්‍යස්ථානය වෙත යන මහලු කාන්තාවක් පිළිබද විදෙස් මාධ්‍ය වර්තා කරනවා.

චීන ජාතික කාන්තාවක් වන ඇයගේ වයස අවරුදු 71ක්.

Bai Jinqin නම් වන ඇය උතුරු චීනයේ Tianjin මහ නගර සභාවේ  මූල්‍ය අංශයේ රැකියාව කර තිබෙනවා.

ඇති විය හැකි රෝග අවධානම් වළකාලීමේ බලාපොරොත්තු ඇතිව ඇය අවරුදු 11 සිට නොකඩවා කායවර්ධන මධ්‍යස්ථානයට යන බවට තොරතුරු සදහන් වනවා.

මෙම කාන්තාව ශාරීරික ව්‍යායාම් වලට අමතරව යෝග අභ්‍යස වලද නිරතවන බවයි තොරතුරු වාර්තාවන්නේ.

Bai Jinqin පවසන්නේ මිනිසුන්ට තමාගේ සෞඛ්‍ය පිලිබදව වටිනාකමක් දැන්නේනේ රෝගයක් වැළදුණු විට බවයි.






"