අමාත්‍ය දයාසිරි ජයසේකරගේ සොහොයුරා ජීවිතයෙන් සමු ගනී

Friday, 14 October 2016 - 12:13

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ වැඩිමහල් සොහොයුරා වූ පුෂ්පකුමාර ජයසේකර මහතා මීට ටික වේලාවකට පෙර මියගොස් තිබෙනවා.

ඒ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී.

අසනීප තතත්වයක් හේතුවෙන් ඒ මහතා ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි මෙලෙස මරණයට පත්වී ඇත්තේ.