ජාතික රෝහල නාඳුනන මළ සිරුරු එපා කියයි

Saturday, 15 October 2016 - 7:43

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B6%B1+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පොලීසියෙන් රැගෙන එන නාඳුනන මළ සිරුරු භාර ගැනීම තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ජාතික රෝහල පියවර ගෙන තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ එලෙස රැගෙන එන මළ සිරුරු මාස කිහිපයක් තිස්සේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තැබීම හේතුවෙන්

එහි තදබදයක් සහ දුර්ගන්ධය හේතුවෙන් පාරිසරික හානියක් සිදුවන බවයි.



අංගොඩ ලොක්කාගේ ඡායාරූප සැසදේ
Tuesday, 04 August 2020 - 19:42

ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා වන මද්දුමගේ චන්දන ලසන්ත... Read More

ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන්
Tuesday, 04 August 2020 - 19:35

මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම... Read More

දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More