කම්කරු සේවා තත්ත්වය ඉහළ නංවා අපනයන වෙළඳපොල ජයගනිමු - අග්‍රාමාත්‍යවරයා කියයි

Saturday, 15 October 2016 - 12:38

%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B1%E0%B6%82%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%94+-+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මෙරට කම්කරු සේවා තත්ත්වයන් ඉහළ නැංවීම අපනයන වෙළඳපොල ජයගැනීමට හේතුවනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජාතික වෘත්තිය සුරක්ෂිතතා හා සෞඛ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙලට, නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ G.S.P.ප්ලස් යුරෝපීය තීරුබදු සහනය නැවත ලබාගැනීමටද එය සහයක් වනු ඇති බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යුරෝපා සංගම් නියෝජිතයන් මුණ ගැසීම සඳහා හෙට අලුයම් කාලයේ බ්‍රසල්ස් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.