අමාත්‍යවරයෙකු රැකියා දෙන හැටි දැක්වෙන ෆේස්බුක් වීඩියෝව ගැන හිටපු ජනපති කළ හෙළිදරව්ව

Monday, 17 October 2016 - 7:04

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80
හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරණ අමාත්‍යවරයෙකු රැකියා ප්‍රදානය කරන ආකාරය පිළිබදව ඊයේ පැවති ආගමික උත්සවයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙළිදරව්වක් කළා.

ඒ, විඩියෝ දර්ශනයක්ද උපයෝගී කර ගනිමින්.

ලුණුගම්වෙහෙර ශ්‍රී රත්නාරාම පුරාන විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ විහාර මන්ධිරය විවෘත කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන පැවැත්වුණා.