අදත් දිවයින පුරා වැසි තද සුළං සහ අකුණු අවදානමක්

Monday, 17 October 2016 - 7:17

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අද දිනයේත් දිවයින පුරා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වැසි ඇතිවන විටදී තද සුළං සහ අකුණු අවදානමක් පවතින බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් සඳහන් කළේ.

එබැවින් අකුණු අනතුරු අවම කරගැනීම සඳහා ජනතාව ඒ පිළිබඳව සැළකිල්ලෙන් සිටිය යුතු බවද ඔහු කියා සිටියා.