ධාවන ශුරයාගේ දියණිය වෙඩි වැදී මරුට

Monday, 17 October 2016 - 8:41

%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1+%E0%B7%81%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඇමරිකාවේ ලෝක ශූර කෙටි දුර ධාවකයෙකු වූ කළු ජාතික ටයිසන්ගේ දියණිය වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ඇමරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ අවන්හලක රථ ගාලක සිදුවූ වෙඩි තැබීමකට මැදිව ඇයට මෙම අනතුර සිදුව ඇති බවයි.  

15 හැවිරිදි ටි‍්‍රනිටි ගේ දක්ෂ ක්‍රීඩිකාවක්ද වන අතර, මළල ක්‍රීඩා තරඟ රැසකට සහභාගිවී පදක්කම්ද හිමිකරගෙන තිබෙනවා.