ලොව වයස්ගතම පැන්ඩා මියයයි

Monday, 17 October 2016 - 10:03

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B6%B8++%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලොව වැඩිම කාලයක් ජිවත් වූ Jia Jia නම් පැන්ඩා ඊයේ මියගොස් තිබෙනවා.

හොංකොං හි euthanized සත්ව උද්‍යානයේ  සිටි මෙම පැන්ඩා මියයන විට වයස අවුරුදු 38ක්  බව සත්ව උද්‍යාන බලධාරීන් ප්‍රකාශකලා.

ලොව වැඩිම කාලයක් ජිවත් වූ යෝධ පැන්ඩා ලෙස Jia Jia ගිනස් ලෝක වාර්තාවටද හිමිකම් කියන අතර අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් මෙම සත්වයා මියගිය බව සදහන්.

සාමාන්‍ය පැන්ඩෙකුගේ ආයුකාලය වසර 18ත් 20ත් අතර කාලයක්.

ලෝකයේ වඩාත් වේගයන් වදවීමේ තර්ජනයට ලක් වූ සත්ව කොට්ඨාශයක් ලෙස පැන්ඩාවන්  සැලකෙනවා.