දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Monday, 17 October 2016 - 12:04

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
උතුරු දුම්රිය මාර්ගයේ තඹුත්තේගම සහ තලාව අතර පිහිටි ජයගඟ ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද අලුයම 12.40 ට පමණ කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේයි මෙම පුද්ගලයා ගැටී ඇත්තේ.

මොහුගේ අනන්‍යතාව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.