රිය අනතුරකින් ජීවිතයට සමුදුන් කවීශාගේ දේහය බොරැල්ලට (ඡායාරූප)

Monday, 17 October 2016 - 13:23

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%80%E0%B7%93%E0%B7%81%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඊයේ උදෑසන සිදුවූ රිය අනතුරකින් ජීවිතය සමුදුන් කවීෂා අයේෂානිගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද උදෑසන 8.30 සිට සවස 6.00 දක්වා කවීෂාගේ දේහය එහි තැන්පත් කර තැබෙන බවයි පවුලේ ඥාතියෙක් අපවෙත පැවසුවේ.

පසුව කිරිඳිවැල පිහිටි කවීෂාගේ නිවස වෙත දේහය රැගෙන යන අතර 19 වැනි බ්‍රහස්පතින්දා කවීෂාගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.