පිහිණුම් තරගයක් අතරතුර දියේ ගිලීම හේතුවෙන් ක්‍රීඩකයෙක් මියගිය හැටි

Tuesday, 18 October 2016 - 9:04

%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
හොංකොං හි පැවති වාර්ෂික පිහිණුම් තරගයක් අතරතුර දියේ ගිලීම හේතුවෙන් ක්‍රීඩකයෙක් මියගොස් තිබෙනවා.

කිලෝ මීටර් එක හමාරක දුරකින් යුත් මෙම තරගය අතරතුර අනතුරට ලක් වූ 46 හැවිරිදි මේ ක්‍රීඩකයාව බේරාගැනීමට ප්‍රථමාධාර කණ්ඩායම් උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ.

මෙම තරගය තුළදීම දියේ ගිලුණු 59 හැවිරිදි ක්‍රීඩිකාවක්ද අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකිරීමට සිදුවුණා.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝවක් පහතින්.