දුම්රියට පැන තරුණියක් සිය දිවි හානි කර ගනී

Tuesday, 18 October 2016 - 10:23

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
කැළණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රියකට පැන තරුණියක් සිය දිවි හානි කරගෙන  තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ බද්දේගම - සන්දරවල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් බවයි මහරගම පොලීසිය සඳහන් කළේ.

මහරගම - පරණපාර ප්‍රදේශයේදී ඇය මෙලෙස සිය දිවි හානිකරගෙන ඇත්තේ කොළඹ කොටුවේ සිට කොස්ගම දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියකට පැනීමෙන්.