නීතිවිරෝධී පන්න ක්‍රමවලට එරෙහිව කොළඹ ධීවර විරෝධතාවක් (ඡායාරූප)

Tuesday, 18 October 2016 - 14:04

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ලයිලා ඇතුළු නීතිවිරෝධී ධීවර ආම්පන්න සඳහා ඉඩ ලබානොදෙන ලෙස ඉල්ලමින් සුළුපන්න ධීවරයින් පිරිසක් මේ වන විට විරෝධතා පා ගමනක නිරත වනවා.

කොළඹ - පුරහල ආසන්නයෙන් මෙම විරෝධතා පා ගමන ආරම්භ වූ අතර එය මේ වන විට යූනියන් පෙදෙස පසු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණෙමින් සිටින බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

මේ හේතුවෙන් කොම්පඤ්ඤවීදිය අවට මාර්ගවල රථ වාහන තදබදයක් ද හටගෙන තිබෙනවා.