වෙඩි නොවදින වාහන සොයා වෙල්ගමගේ මතුගම ඉඩමක් පරීක්ෂාවට

Tuesday, 18 October 2016 - 16:52

%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B6%B8+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
වෙඩි නොවදින වාහන දෙකක් සොයා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට අයත් වත්තක් අද පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂා කළා.

පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලක් මත අධිකරණ නියෝගයක් ලබාගෙන මෙම පරීක්ෂාව සිදුකළ බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මතුගම පිහිටි අක්කර 400 ක පමණ විශාලත්වයකින් යුත් මෙය ඩෙන්ස්ටන් වත්ත යනුවෙන් හදුන්වන බවද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් එහි තිබී වෙඩි නොවදින වාහන හමු නොවූ බවයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රකාශකයා කියා සිටියේ.





නුවරඑළිය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය,ජීවන් තොණ්ඩමන් පළමු තැනට
Friday, 07 August 2020 - 3:28

නුවරඑළිය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රත්නපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 8ක්
Friday, 07 August 2020 - 2:50

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ද මේවන විට ප්‍රකාශයට... Read More

මහනුවර දිස්ත්‍රික්කය ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 8ක්
Friday, 07 August 2020 - 2:35

මහනුවර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී... Read More