ඉතිහාසය අමතක නැතැයි ජනපති කියයි

Tuesday, 18 October 2016 - 18:05

%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තමන් කිසි විටක ඉතිහාසය අමතක කර නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ අද පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ වත්මන් ආණ්ඩුව කෙටි කාලයක් තුළ අභියෝග රැසක් ජයගෙන ඇති බවයි.  

හිටපු ජනාධිපතිවරයාට වසර දෙකකට පෙර සිදුකිරීමට නොහැකිවූ දේ වත්මන් රජය සිදුකර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා.