ඖෂධ මිල අඩුවීම සිකුරාදා මැදියම් රැයේ සිට

Tuesday, 18 October 2016 - 18:19

%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
ඖෂධ 48 ක මිල පහළ දැමීමේ ගැසට් නිවේදනය ලබන සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඒ අනුව එදින සිට එම ඖෂධ 48  පාලන මිලකට යටත්වන බවයි අමාත්‍යවරයා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.