එක්වරම ජලයට පැන්න සද්ධන්තයෙක් මිනිසෙකුට කළ වැඩේ

Wednesday, 19 October 2016 - 9:57

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B8+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A
බොහෝ විට අපට අහන්න දකින්න ලැබෙන්නේ අලි මිනිස් ගැටුම් සම්බන්ධවයි.

කෙසේ වෙතත් තම දිවි පරදුවට තබා අලි පැටියෙකු විසින් මිනිසෙක් බේරාගැනීමට ගංගාවකට බසින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුනා.

අදාළ සිදුවීම තායිලන්තයේදී සිදුවූවක් බවටයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා ඇත්තටම වතුරේ ගසාගෙන නොයන බවත් ඔහු විසින් අලි පැටවාට තමන් හඳුනාගත හැකිද යන්න පරීක්ෂා කිරීමට මෙලෙස සිදුකර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වල වැඩිදුරටත් වාර්තා කරන්නේ මෙම අලි පැටවා මීට වසර කිහිපයකට ඉහතදී වතුරේ ගසාගෙන යන අවස්ථාවකදී බේරාගෙන ඇත්තේ අදාළ පුද්ගලයා විසින් බවයි.

එම අවස්තාව පහතින්