මහ රෑ නිවසට පැමිණි බය හිතෙන සතා

Wednesday, 19 October 2016 - 11:44

%E0%B6%B8%E0%B7%84+%E0%B6%BB%E0%B7%91+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B6%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%8F
නොච්චියාගම ප්‍රදේශයේ ඇති ජලාශ මේ වනවිට සිඳී යාමත් ඒවායේ සිටි කිඹුලන් ගම්මානවලට පැමිණීමේ අවදානමක් මතුව ඇති අතර, ඊයේ රාත්‍රී නොච්චියාගම නගරයේ නිවසකට කිඹුලෙකු පැමිණ සිටියේ මෙලෙසයි.

අඩි 7 ක පමණ මෙම කිඹුලා පිළිබදව පසුව වනජීවි දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් අනතුරුව, එම සත්ත්වයා විල්පත්තු අභයභූමියේ පිහිටි වැවකට මුදාහැරීම සදහා රැගෙන යනු ලැබුවා.