දිවිනැගුම ‘‘සමෘද්ධි’’ වෙයි

Wednesday, 19 October 2016 - 13:42

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%B8+%E2%80%98%E2%80%98%E0%B7%83%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E2%80%99%E2%80%99+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දිවිනැගුම නාමය වෙනුවට සමෘද්ධි යන නම භාවිතා කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මේ බව සදහන් කළා. 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රත්නපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 8ක්
Friday, 07 August 2020 - 2:50

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ද මේවන විට ප්‍රකාශයට... Read More

මහනුවර දිස්ත්‍රික්කය ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 8ක්
Friday, 07 August 2020 - 2:35

මහනුවර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී... Read More

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, සම්බන්ධන් දිනුම්
Friday, 07 August 2020 - 2:13

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට... Read More