අනුරාධපුරයේ අනතුරකින් පුද්ගලයෙකු මරුට

Thursday, 20 October 2016 - 8:29

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අනුරාධපුර - තලාව - පහළගම මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසළ පිහිටි මාර ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට  ඇතුළත් කර තිඛෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 36 ක් වන තලාව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.