මත්ගුලි සමඟ ගල්නෑවේදී පුද්ගලයෙකු අත්අඩංගුවට

Thursday, 20 October 2016 - 10:01

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%91%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අනුරාධපුරය - ගල්නෑව ප්‍රදේශයේදී ගංජා මිශ්‍ර මත්ගුලි ළඟ තබාගත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත්තේ ඊයේ දිනයේයි.  

එහිදී සැකකරු ළඟ තිබී මත්ගුලි 216 ක් පමණ සොයාගෙන තිඛෙනවා.