වන අලි ප්‍රහාරයකින් යුද හමුදා නිලධාරියෙකු මරුට

Thursday, 20 October 2016 - 10:02

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වාලච්චේන - පූනානි යුද හමුදා කඳවුරේ නිලධාරියෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ වන අලි ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලැබූ මෙම නිලධාරියා වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 44 හැවිරිදි  පානදුර ප්‍රදේශයේ පදිංචි යුද හමුදා නිලධාරියෙක්.