කැලෑ සහ වනාන්තර හෙළි පෙහෙළි කිරීමේදී නව චක්‍රලේඛයක්

Thursday, 20 October 2016 - 12:13

%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%91+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%80+%E0%B6%A0%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හදිසි අවශ්‍යතා සදහා කැලෑ සහ වනාන්තර එළිපෙහෙළි කිරීමේදී ඊට තමන්ගේ අනුමැතිය අනිවාර්ය කිරීමේ චක්‍රලේඛයක් ඉදිරියේදී නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

පොලිතින්, ප්ලාස්ටික්, විද්‍යුත් හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට කොළඹදී අද එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.



ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන්
Tuesday, 04 August 2020 - 19:35

මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම... Read More

දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More

අල්ලස් ලබා ගත් ප්‍රාදේශීය සභා කාර්යාල සහායකවරයෙකුට සිරදඬුවම්
Tuesday, 04 August 2020 - 18:58

ඉඩමක් පවරා ගැනීම සඳහා ලිපියක් සකස් කරදීමට රුපියල් 2000 ක අල්ලස්... Read More